Sunday, December 18, 2016

බූවල්ලන් පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

බූවල්ලන් පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. බූවල්ලන් හට හදවත් 3ක් ඇත.


02. මේ වනවිට බූවල්ලන් විශේෂ 300ක් පමණ හඳුනාගෙන ඇති බවට සඳහන්වේ.


03. ඇතැම් බුවල්ලන් ඉපදෙනා විට බලු මැක්කේකුගේ ශරීර ප්‍රමාණයට සමාන විශාලත්වයකින් යුක්තවේ.


04. බුවල්ලන්ගේ පොසිල වසර මිලියන 296ක් පමණ පැරණි වේ. 


05. කොරියාවේදී බුවල්ලන් පණපිටින් අනුභව කරයි.


06. බොහෝ රටවල  නිර්වින්දනය නොකර 
 බුවල්ලන් හට සැත්කම් සිදුකිරීම නිති විරෝධිවේ.


07. බුවල්ලන්ට අත්  6ක් හා පාද 2ක් ඇත.


08. බුවල්ල්න් හට අධික ලෙස කුසගිනි ඇතිවූ විට ඔවුන්ගේම අඩු ආහාරයට ගත හැක.


09. ඇතැම් විට ගැහැණු බුවල්ලන් සංසර්ගයේ යෙදෙනවා වෙනුවට පිරිමි බුවල්ලන් සිරකර මරාදමා අනුභව කරනා බවට සඳහන්වේ.


10. Mimic නමැති බුවල්ලන් විශේෂයට සිය සිරුරේ පෙනුම වෙනත් මුහුදු ජීවින් වර්ග 15ක් පමණ ලෙස වෙනස් කල හැකි බවට සඳහන් වේ. ( Sea Snakes, Stingrays,Lionfishes,Jellyfishes)


11. දැනට හමුවී ඇති විශාලතම බුවල්ලාගේ ශරීර ස්කන්ධය කිලෝ 71 ලෙස වාර්තා වී ඇත.


Friday, December 16, 2016

ලෝකයේ ජනප්‍රියම Facebook පිටු 10...

ලෝකයේ ජනප්‍රියම Facebook පිටු 10...


10. Leo Messi 

Total Fans - 87 512 199


09. Eminem

Total Fans - 91 190 245


08. Real Madrid 

Total Fans - 93 604 500


07. FC Barcelona 

Total Fans - 95 246 845


06. Vin Diesel

Total Fans - 100 692 726


05. Coca - Cola 

Total Fans - 100 726 216


04. Shakira 

Total Fans - 104 491 382


03. Cristiano Ronaldo 

Total Fans - 118 303 498


02. Facebook 

Total Fans - 178 345 788


01. Facebook for Every Phone 

Total Fans - 499 893 037






 








 


Monday, December 12, 2016

ලොව ඉහල ආයු අපේක්ෂාවන් සහිත රටවල්.

ලොව ඉහල ආයු අපේක්ෂාවන් සහිත රටවල්.


01. මොනාකෝ රාජ්‍යය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 89
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - -
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - -

02. ජපානය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 84
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 87
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80    


03. හොං කොං  


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 84
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 87
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


04. ඉතාලිය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


05. ඔස්ට්‍රේලියාව 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


06. ස්පාඤ්ඤය


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


07. ස්විස්ටලන්තය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


08. සිංගප්පුරුව 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


09. ශාන්ත මරිනෝ රාජ්‍යය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


10. ප්‍රංශය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 82 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 79


Sunday, December 11, 2016

ලොව බලවත් හමුදා. (යුධ බලයට අනුව)

ලොව බලවත් හමුදා (යුධමය බලයට අනුව)


10. බ්‍රසීලය 


  • බල දර්ශකය - 0.6912
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $31,576,000,000
  • මුළු නිලධාරීන් - 104,700,000
  • ගුවන් යානා - 822

09. ඉතාලිය 


  • බල දර්ශකය - 0.6838
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $31,946,000,000
  • මුළු නිලධාරීන් - 25,080,000
  • ගුවන් යානා - 770

08. දකුණු කොරියාව 




  • බල දර්ශකය - 0.6547
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $28,280,000,000
  • මුළු නිලධාරීන් - 25,100,000
  • ගුවන් යානා - 871

07. ජර්මනිය 


  • බල දර්ශකය - 0.6491
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $43,478,000,000
  • මුළු නිලධාරීන් - 43,620,000
  • ගුවන් යානා - 925

06. ප්‍රංශය 


  • බල දර්ශකය - 0.6163
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $58,244,000,000
  • මුළු නිලධාරීන් - 29,610,000
  • ගුවන් යානා - 544

05. එක්සත් රාජධානිය 


  • බල දර්ශකය - 0.5185
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $57,875,170,000
  • මුළු නිලධාරීන් - 31,720,000
  • ගුවන් යානා - 1,412

04. ඉන්දියාව 


  • බල දර්ශකය - 0.4346
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $44,282,000,000
  • මුළු නිලධාරීන් - 487,600,000
  • ගුවන් යානා - 1,962

03. චීනය 


  • බල දර්ශකය - 0.3351
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $129,272,000,000
  • මුළු නිලධාරීන් - 795,500,000
  • ගුවන් යානා - 5,048

02. රුසියාව 


  • බල දර්ශකය - 0.2618
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $64,000,000,000
  • මුළු නිලධාරීන් -  75,330,000
  • ගුවන් යානා -  4,498

01. ඇමරිකාව 


  • බල දර්ශකය - 0.2475
  • හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල -  $689,591,000,000
  • මුළු නිලධාරීන් -  153,600,000
  • ගුවන් යානා -  15,293











Wednesday, December 7, 2016

අඟහරු ග්‍රහයා පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

අඟහරු ග්‍රහයා පිළිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. 2022 වසරේ ආරම්ඹ කිරීමට සැලසුම් කොට ඇති  අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා මිනිසුන් 100,000ට වඩා ඉල්ලුම් කර ඇත. (පදිංචි වීමට)


02. අඟහරු ග්‍රහයා මතදී සඳ බැසයාම නිල් පාටින් දිස්වන බවට සඳහන්වේ.


03. අඟහරු ග්‍රහයා තුල වසරක් පෘතුවි දින 687 පමණ වේ.


04. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් දෙවන උසම කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයා මත වන අතර එහි උස කිලෝමීටර 22ක් බවට සඳහන්වේ.


05. අඟහරු ග්‍රහයා රතු පැහැයට හුරු පැහැයකින් යුක්තවේ.එයට හේතුව මෙම ග්‍රහයා අයන් ඔක්සයිඩ වලින් වැසි තිබීමයි.


06. අඟහරු ග්‍රහයා මත සාමාන්‍යය (Average) උෂ්ණත්වය සෙල්සියස් අංශක  -63ක් පමණ වන බවට සඳහන්වේ. 


07. පෘතුවිය මත ඔබගේ බරට වඩා  අඟහරු ග්‍රහයා මතදී ඔබගේ බර 60%න් පමණ අඩුවේ.


08. මෙම ග්‍රහයා පෘතුවියේ විශාලත්වයෙන් අඩක් පමණ වේ.


09. අඟහරු ග්‍රහයා හට ධජයක් පවතින අතර එය NASA ඉංජිනේරුවන් විසින් නිර්මාණය කොට ඇත. 


10. අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇතිවන විශාලතම දුවිලි කුණාටු ඇතිවනුයේ අඟහරු ග්‍රහය මතය.මේවා මාස ගණනක් දීර්ඝ විය හැකි අතර ඒවාට සම්පුර්ණයෙන්ම වුවද අඟහරු ග්‍රහයා ආවරණය කිරීමට හැකියාවක් ඇත.


12. අප සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන කුඩාම ග්‍රහයා අඟහරුවේ.


13. වසර බිලියන 4ට පමණ පෙර මෙම ග්‍රහයා මත සාගරයක් පැවත ඇති බවට සඳහන්වේ.