Monday, December 12, 2016

ලොව ඉහල ආයු අපේක්ෂාවන් සහිත රටවල්.

ලොව ඉහල ආයු අපේක්ෂාවන් සහිත රටවල්.


01. මොනාකෝ රාජ්‍යය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 89
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - -
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - -

02. ජපානය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 84
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 87
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80    


03. හොං කොං  


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 84
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 87
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


04. ඉතාලිය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


05. ඔස්ට්‍රේලියාව 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


06. ස්පාඤ්ඤය


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


07. ස්විස්ටලන්තය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 81


08. සිංගප්පුරුව 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


09. ශාන්ත මරිනෝ රාජ්‍යය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 83 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 86
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 80


10. ප්‍රංශය 


උපතේදී ජිවිත අපේක්ෂාව - වසර 82 
කාන්තාවකගේ ආයු අපේක්ෂාව - වසර 85
පුරුෂයකුගේ ආයු අපේක්ෂාව - වසර 79


No comments:

Post a Comment