Thursday, December 1, 2016

ලිබර්ටි ප්‍රතිමාව පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්..

ලිබර්ටි ප්‍රතිමාව පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්..


01.  මුල් යුගයේදී ලිබර්ටි ප්‍රතිමාව රතු පැහැයට හුරු දුරු පැහැයකින් යුක්ත විය.


02.  සෑම වසරකම පාහේ මිනිසුන් මිලියන 3.2ක් පමණ මෙම ප්‍රතිමාව නැරඹීමට පැමිණෙන බවට සඳහන්වේ.


03. "Liberty Enlightening the World" යනු ලිබර්ටි ප්‍රතිමාවේ සම්පුර්ණ නාමයයි.


04. මෙම ප්‍රතිමාවේ ඔටුන්නේ පවතින උල් 7 මගින් ලොව පවතින සාගර  7 (වර්තමානයේ පවතිනුයේ සාගර 5කි.) හා මහද්වීප 7 නිරුපණය කරණු ලබයි. ( http://oceanservice.noaa.gov/facts/sevenseas.html)


05. 1987 වසරේ පැරිසියේ පැවති ලෝක සල්පිලක් තුලදී ලිබර්ටි ප්‍රතිමාවේ හිස ප්‍රදර්ශනය කොට ඇත.



06. ලිබර්ටි ප්‍රතිමාවේ ඉඟ මීටර 10.6ක පමණ විශාලත්වයකින් යුක්තවේ.



07. මෙම ප්‍රතිමාවේ මුල් පන්දම 1984 වසරේදී ප්‍රතිස්ථාපනය කොට ඇත.තවද මෙම පන්දම කොපර් භාවිත කොට නිමවා ඇති අතර එහි ගිනි දැල්ල කැරට් 24 රත්තරං පත්‍ර වලින් ආවරණය කොට ඇත.



08. අකුණු සැර 600ක් පමණ වසරකට මෙම ප්‍රතිමාවට වදිනා බවට සඳහන්වේ.



09. ලිබර්ටි ප්‍රතිමාවට පළඳවා ඇති සපත්තුවක ප්‍රමාණය (size එක) 879 වේ.



10. පාදමේ  සිට පන්දම දක්වා ලිබර්ටි ප්‍රතිමාවේ උස අඩි 305ක් පමණවේ.



11. මෙම ප්‍රතිමාව ඉදිකිරීම පෙර මෙහි ඉදිකිරීමට සැලසුම් කොට අත්තේ ප්‍රදිපාගරයකි.













1 comment:

  1. " 05. 1987 වසරේ පැරිසියේ පැවති ලෝක සල්පිලක් තුලදී ලිබර්ටි ප්‍රතිමාවේ හිස ප්‍රදර්ශනය කොට ඇත " යන කරුණේ අවුරුද්ද 1887 ලෙස නිවැරදි විය යුතුයි නේද?

    ReplyDelete