Friday, December 2, 2016

සිංහයන් පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...

සිංහයන් පිලිබඳ ඔබ නොදත් කරුණු කිහිපයක්...


01. බළල් පවුලට අයත්වන දෙවන විශාලතම සත්වයා සිංහයාය.


02. සිංහ නාදය (roar) කිලෝමීටර 8ක පමණ දුරකට ඇසෙනා බවට සඳහන්වේ.


03. වනාන්තර තුල වාසය කරනා සිංහයන් සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 14ත් අතර කාලයක් ජිවත් වනු ඇත.


04. 90% පමණම දඩයම් සිදුකරනුයේ සිංහ දේනුව විසිනි.


05. සිංහ දේනුවන් කළු පැහැති කේශර සහිත සිංහයන් හට වැඩි කැමැත්තක් දක්වනා බවට සඳහන්වේ.


06. දිවියකු හා සිංහ දෙනුවක විසින් සංසර්ගයේ දීමෙන් ඇතිවන සත්වයා "leopon " ලෙස හඳුන්වයි.


07. Mountain Lion නමැති සිංහ විශේෂය සිය ගොදුරු පොළොව යට සඟවා පසුව කුසගිනි වූ විට ඒවා සොයා ආහාරයටගනී.


08. සිංහයන් හට දිනකට 20 සිට 40 හෝ ඊට වැඩි වාරගණනක් සංසර්ගයේ යෙදීමට හැකිවේ.


09. පැස්බරෙකුගේ  පා පහරකට මිනිසෙකු පමණක් නොව  සිංහයකු වුවද මරා දැමිමට හැකිවේ.



No comments:

Post a Comment