ලොව බලවත් හමුදා (යුධමය බලයට අනුව)
10. බ්‍රසීලය
- බල දර්ශකය - 0.6912
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $31,576,000,000
- මුළු නිලධාරීන් - 104,700,000
- ගුවන් යානා - 822
09. ඉතාලිය
- බල දර්ශකය - 0.6838
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $31,946,000,000
- මුළු නිලධාරීන් - 25,080,000
- ගුවන් යානා - 770
08. දකුණු කොරියාව
- බල දර්ශකය - 0.6547
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $28,280,000,000
- මුළු නිලධාරීන් - 25,100,000
- ගුවන් යානා - 871
07. ජර්මනිය
- බල දර්ශකය - 0.6491
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $43,478,000,000
- මුළු නිලධාරීන් - 43,620,000
- ගුවන් යානා - 925
06. ප්‍රංශය
- බල දර්ශකය - 0.6163
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $58,244,000,000
- මුළු නිලධාරීන් - 29,610,000
- ගුවන් යානා - 544
05. එක්සත් රාජධානිය
- බල දර්ශකය - 0.5185
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $57,875,170,000
- මුළු නිලධාරීන් - 31,720,000
- ගුවන් යානා - 1,412
04. ඉන්දියාව
- බල දර්ශකය - 0.4346
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $44,282,000,000
- මුළු නිලධාරීන් - 487,600,000
- ගුවන් යානා - 1,962
03. චීනය
- බල දර්ශකය - 0.3351
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $129,272,000,000
- මුළු නිලධාරීන් - 795,500,000
- ගුවන් යානා - 5,048
02. රුසියාව
- බල දර්ශකය - 0.2618
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $64,000,000,000
- මුළු නිලධාරීන් - 75,330,000
- ගුවන් යානා - 4,498
01. ඇමරිකාව
- බල දර්ශකය - 0.2475
- හමුදාව වෙනුවෙන් වෙන් කරනා මුදල - $689,591,000,000
- මුළු නිලධාරීන් - 153,600,000
- ගුවන් යානා - 15,293
No comments:
Post a Comment