ලොව විශාලතම තෙල් හා ගෑස් සමාගම් 10ක්.....
1. Sinopec
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 437.6
- සමාගම ආරම්භ කල රට - චීනය
- සමාගම ආරම්භ කල වසර - 2000
- සේවකයන් ප්‍රමාණය - 358,571
02. China National Petroleum Corp. (Petrochina)
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 432
- සමාගම ආරම්භ කල රට - චීනය
- සමාගම ආරම්භ කල වසර - 1988
- සේවකයන් ප්‍රමාණය - 1,636,532
3. Royal Dutch Shell
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 421.1
- සමාගම ආරම්භ කල රට - එක්සත් රාජධානිය/නෙදර්ලන්තය
- සමාගම ආරම්භ කල වසර - 1907
- සේවකයන් ප්‍රමාණය - 94,000
4. Exxonmobil
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 411.94
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වසර - 1999
- සේවකයන් ප්‍රමාණය - 75,300
5. Saudi Arabian Oil Company (Aramco)
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 378
- සමාගම ආරම්භ කල රට - සවුදි අරාබිය
- සමාගම ආරම්භ කල වසර - 1933
- සේවකයන් ප්‍රමාණය - 61,907
6. BP
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 358.7
- සමාගම ආරම්භ කල රට - එක්සත් රාජධානිය
- සමාගම ආරම්භ කල වසර - 1909
- සේවකයන් ප්‍රමාණය - 84,500
7. Kuwait Petroleum Corp
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 252
- සමාගම ආරම්භ කල රට - කුවේට්
- සමාගම ආරම්භ කල වසර - 1980
- සේවකයන් ප්‍රමාණය - 22,000
8. Total S.A.
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 236.1
- සමාගම ආරම්භ කල රට - ප්‍රංශය
- සමාගම ආරම්භ කල වසර - 1924
- සේවකයන් ප්‍රමාණය - 100,307
9. Chevron Corporation
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 211.97
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වසර - 1879
- සේවකයන් ප්‍රමාණය - 64,700
10. OJSC Lukoil
- මුළු අදායම(2014) - ඇමරිකානු ඩොලර් බිලියන 144.17
- සමාගම ආරම්භ කල රට - රුසියාව
- සමාගම ආරම්භ කල වසර - 1991
- සේවකයන් ප්‍රමාණය - 150,000
No comments:
Post a Comment