Friday, November 18, 2016

කාන්තාවන් පිළිබද ඔබ නොදත් කරුණු 13ක්....

කාන්තාවන් පිළිබද ඔබ නොදත් කරුණු 13ක්....


01. පුරුෂයකු එක වචනයක් කථා කරන්නේනම් එයට
සාපේක්ෂව  කාන්තාවක් වචන 3ක් කථාකරයි.


02. කාන්තාවන්ගේ හදවත පුරුෂයකුගේ හදවතට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර එය පුරුෂයෙකුගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනයවේ.සාමාන්‍යය පිරිමියකුගේ හදවත විනාඩියකට 70 වරක් (Average beats per mins.)ස්පන්දනය වන අතර සාමාන්‍යය කාන්තාවකගේ හදවත විනාඩියකට 78 වරක් (Average beats per mins.) ස්පන්දනය වේ.


03. ජර්මානු අක්ෂිවිද්‍යා සමාජයට අනුව  කාන්තාවක් සාමාන්‍යයෙන්  (Average)  වසරකට 30-64ත් අතර  වාර ගණනක් හඬනා අතර පිරිමියකු සාමාන්‍යයෙන් වසරකට අඩනුයේ 6-17ත් අතර වාර ගණනක් පමණි.


04. තඹ (Blonde) කොණ්ඩයක් සහිත කාන්තාවන්ගේ සිරුරේ වැඩි වශයෙන් ඊස්ට්‍රජන් නිෂ්පාදනය වේ.එමනිසා කළු හා රතු කොණ්ඩා සහිත කාන්තාවන් සතු හිසකෙස් ප්‍රමාණයට වඩා වැඩි හිසකෙස් ප්‍රමාණයක් ඔවුන් සතුවේ.


05. කාන්තාවන් හට ඉක්කා වැටෙනුයේ පුරුෂයන්ට වඩා අඩු ප්‍රමාණයකින්ය.තවද ලොව දීර්ඝතම ඉක්කා වැටීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියනුයේ Charles Osborneය.ඔහුගේ ඉක්කාව වසර 68ක් පැවත ඇත.


06. ඇතැම් කාන්තාවන් සිය ජිවිත කාලයෙන් ආසන්න වශයෙන් වසර 17.2 කෑම පාලනය කිරීම සඳහා යොදවයි.



08. කාන්තාවන් පුරුෂයින්ට වඩා වැඩි වාර ගණනක් ඇසිපිය හෙළනා අතර වැඩිහිටි කාන්තාවන් තරුණ කාන්තාවන්ට වඩා වැඩි වාර ගණනක් ඇසිපිය හෙලයි.


09. කාන්තාවක් සිය ජිවිත කාලයෙන් වසර දෙකක් පමණ කන්නාඩියෙන් සිය රුපය දෙස බැලීමට යොදවන අතර පුරුෂයකු එලෙස සිය රුපය දෙස බැලීමට ගතකරනුයේ සිය ජිවිත කාලයෙන් මස 6ක පමණ කාලයක් පමණි 


10. කාන්තාවක් සිය ජිවිත කාලයෙන් වසර 8ක් පමණ ෂොපින් කිරීම සඳහා යොදවයි.


11. පිරිමියකු දිනකට බොරු 6ක් පමණ කියනා අතර කාන්තාවක් දිනකට කියනුයේ බොරු 3ක් පමණි.


12. පිරිමියෙකුට වඩා කාන්තාවන් නිවැරදි තීරණ ලබාගන්න බවට සඳහන්වේ.


13. කාන්තාවක් සිය ජිවිත කාලය තුලදී ලිප්ස්ටික් රාත්තල් 9ක් (Average) පමණ භාවිතා කරයි.


2 comments: