ලොව විශාලතම ගුවන් සමාගම් 10ක්..
10. China Eastern Airlines.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 14.69
- සමාගම ආරම්භ කල රට - චීනය
- සමාගම ආරම්භ කල වර්ෂය - 1988
- මුළු සේවක සංඛ්‍යාව - 68,874
09. China Southern Airlines.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 16.99
- සමාගම ආරම්භ කල රට - චීනය
- සමාගම ආරම්භ කල වර්ෂය - 1988
- මුළු සේවක සංඛ්‍යාව - 90,000
08. Southwest Airlines.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 18.61
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වර්ෂය - 1967
- මුළු සේවක සංඛ්‍යාව - 47,000
07. International Airlines Group.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 21.46
- සමාගම ආරම්භ කල රට - එංගලන්තය හා ස්පාඤ්ඤය
- සමාගම ආරම්භ කල වර්ෂය - 2011
- මුළු සේවක සංඛ්‍යාව - 59,484
06. Emirates Group.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 26.24
- සමාගම ආරම්භ කල රට - එක්සත් අරාබි එමීර් රාජ්‍යය
- සමාගම ආරම්භ කල වර්ෂය - 1985
- මුළු සේවක සංඛ්‍යාව - 84,153
05. Air France - KLM.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 26.5
- සමාගම ආරම්භ කල රට - ප්‍රංශය හා නෙදර්ලන්තය
- සමාගම ආරම්භ කල වර්ෂය - 2004
- මුළු සේවක සංඛ්‍යාව -96,000
04. Lufthansa Group.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 31.9
- සමාගම ආරම්භ කල රට - ජර්මනිය
- සමාගම ආරම්භ කල වර්ෂය - 1953
- මුළු සේවක සංඛ්‍යාව - 118,781
03. United Continental Holdings.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 38.9
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වර්ෂය - 2010
- මුළු සේවක සංඛ්‍යාව - 84,000
02. Delta.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 40.36
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වර්ෂය - 1928
- මුළු සේවක සංඛ්‍යාව - 80,000
01. American Airlines Group.
- මුළු ආදායම (2014) - ඩොලර් බිලියන 42.65
- සමාගම ආරම්භ කල රට - ඇමරිකාව
- සමාගම ආරම්භ කල වර්ෂය - 1930
- මුළු සේවක සංඛ්‍යාව - 113,300
No comments:
Post a Comment